News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
5

ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරුවෙක් වැටුප් අරන් මාස ගාණක් වැඩට ඇවිත් නැහැ

542 Views


ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරුවෙක් වැටුප් අරන් මාස ගාණක් වැඩට ඇවිත් නැහැ

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් සුපිරි වැටුපක් ලබා ගත්තද මාස කිහිපයකින්ම සේවයට වාර්තා නොකල පුහුණුකරුවෙක් ගැන ආර්.ප්‍රේමදාස පිටියේ මැක්ස් පුහුණු පාසලෙන් ආරංචි වෙනවා. සේවයට වාර්තා නොකලත් පසුගිය දවසක ක්‍රිකට් ආයතනයෙන් සිදුකල වැටුප් වැඩිවීමද මේ පුහුණුකරුට හිමිවී තිබිම විශේෂත්වයක්. මේ පුහුණුකරු ශ්‍රී ලංකා අන්තර්ජාතික කණ්ඩායම නියෝජනය කරමින් තරග කිහිපයකටද සහභාගී වී ඇති ක්‍රීඩයෙක් බවයි වැඩිදුරටත් ලැබෙන ආරංචි මාර්ග වලින් කියවුණේ.


News Articles
Latest Videos
Most Popular Post