News Line| Off Air
Generic placeholder image

Nov
5

අද රෑට එන කට්ටියත් එක්ක අපි 108 පන්නනවා විමල් වීරවංශ ජන මහිමය අමතමින් කියයි

1063 Views


අද රෑට එන කට්ටියත් එක්ක අපි 108 පන්නනවා විමල් වීරවංශ ජන මහිමය අමතමින් කියයි

හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ අරලිය ගහ මන්දිරයේ ස්වයං ප්‍රාණ ඇපකරුවෙක් බවට පත්ව ඇති බව සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවිංශ පැවසුවා. සන්ධානය පවත්වන ජන මහිම රැළියට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

” රනිල් බේරා ගැනිමට රතු අලි පැටියා කර ගහලා තිබෙනවා. වික්‍රමසිංහ පිළිකාව ගලවා ඉවත් කිරීමට තිබුණේ පනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පමණයි. එතුමා ඔක්තෝබර් 26 දා වික්‍රමසිංහ පිළිකාව කපා ඉවත් කරනු ලැබුවා. අද රෑටත් අමාත්‍යවරු දෙක තුනක් දිවුරුම් දෙනවා. එතකොට 108 පනිනවා. තව දින දෙකකින් 113 පනිනනවා”


News Articles
Latest Videos
Most Popular Post