News Line| Off Air
Generic placeholder image

Nov
5

බෙංගාල බොක්ක කැළඹෙයි චන්ද්‍රිකා ඡායාරූප සහිත නවතිම විස්තරය මෙන්න

781 Views


බෙංගාල බොක්ක කැළඹෙයි චන්ද්‍රිකා ඡායාරූප සහිත නවතිම විස්තරය මෙන්න

දකුණු දිග බෙංගාල බොංක ආශ්‍රිතව නොවැ 05 වන දින අවපිඩන තත්වයක් ඇතිවිම නිසාවෙන් වැසි බලාපොරෝත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමෙින්තුව සදහන් කළ තිබෙනවා.

එම අවපිඩන තත්වය 6-8 යන දිනවලදි බස්නාහිරට බරව නිරත දිග බෙංගාල බොක්ක හරහා මන්නාරම බොක්ක දිශාවට ගමන් කිරීමෙි හැකියාවක් පවතිනවා.

මෙි නිසා දිවයිනේ බෝහෝ පුදේශවල ගිගුරුමි සහිත වැසි ඇතිවමෙි හැකියාවක් පවති එ අනුව උතුරු උතුරු-මැද දකුණ යන පුදේශවල වැසි ඇතිවමෙි තත්වයක් පවති.

ඌව මධ්‍යම මඩකලපුව පොළොන්නරුව යන පදේශවලට මී මී 100-150 අතර වැසි ඇතිවිය හැක.


News Articles
Latest Videos
Most Popular Post