News Line| Off Air
Generic placeholder image

Nov
6

දෙවන ටෙස්ට් තරගය පල්ලේකෑලේ ක්‍රීඩාපිටියේමයි, පැවති ගැටළුව නිරාකරණය කලා ක්‍රිකට් ආයතනය කියයි

923 Views


දෙවන ටෙස්ට් තරගය පල්ලේකෑලේ ක්‍රීඩාපිටියේමයි, පැවති ගැටළුව නිරාකරණය කලා ක්‍රිකට් ආයතනය කියයි

එංගලනත් කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පල්ලෙකැලේ පිටියේ පැවැත්වීමට නියමිතව තිබූ තරගය සැලසුම් කළ ආකාරයටම පල්ලෙකැලේ පිටියේදී පැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කලා.ක්‍රීඩකයන්ගේ හා තරග නිලධාරීන්ගේ නවාතැන් පහසුකම් සම්බන්ධ ගැටලුවක් හේතුවෙන් එම තරගය කොළඹට ගෙන ඒමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කරන බවට පසුගිය කාලයේ බොහෝදෙනා චෝදනා කලා.
කොහොම උනත් ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපාගේ මැදිහත්වීම මත එම ගැටලුව නිරාකරණය කර ගැනීමට හැකිවූ බවයි ක්‍රිකට් ආයතනය පවසන්නේ. මේ තරගය සදහා සහභාගීවන ක්‍රීඩකයන් නුවර එර්ල්ස් රිජෙන්සි හෝටලයේ නවාතැන් ගැනීමට නියමිතයි.


News Articles
Latest Videos
Most Popular Post