News Line| Off Air
Generic placeholder image

Nov
6

මනූෂ නානායක්කාර නැවතත් එජාපය සමග එක් වෙයි

1684 Views


මනූෂ නානායක්කාර නැවතත් එජාපය සමග එක් වෙයි

සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කා මහතා එක්සත් ජාතික පක්ෂයට එක්ව තිබෙනවා. ඔහු දැරූ නියෝජ්‍ය අමාත්‍යධුරයෙන් ඉවත්ව මෙසේ එක්සත් ජාතික පක්ෂයට එක්වූ බව හිටපු නියෝජ්‍ය අමාත්‍ය හර්ෂද සිල්වා මහතා පවසයි.

එසේම ඉදිරියේදී තවත් පිරිසක් එක්වීමට නියමිත බවද මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා පවසා තිබෙනවා. මේ බව ඔහු සඳහන් කළේ තම ටුවිටර් ගිණුම ඔස්සේයි.

 


News Articles
Latest Videos
Most Popular Post