News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
6

ජාතික ගීය කියනකොට අත වනන ජනපතිව නව අගමැති නිවැරදි කෙරූ හැටි – වීඩියෝව මෙන්න

2371 Views


ජාතික ගීය කියනකොට අත වනන ජනපතිව නව අගමැති නිවැරදි කෙරූ හැටි – වීඩියෝව මෙන්න

ඊයේ ජනමහිමය ජන රැලිය අවස්ථාවේදී ජාතික ගීය වාදනය වෙමින් තිබෙන අතරතුර සියලු දෙනාම සීරුවෙන් සිටියදී ජනාධිපති තුමන් විසින් අත වනන සිද්ධියක් සමාජ ජාලා මාධ්‍ය ඔස්සේ දැකගන්නට හැකි වුණා.

ජනාධිපති තුමාගේ මෙම ක්‍රියාව අගමැති විසින් එම අවස්ථාවේ නිවැරදි කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post