News Line| Off Air
Generic placeholder image

Nov
6

ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 41 ක පාඩුවක්‌

550 Views


ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 41 ක පාඩුවක්‌

කාර්යබහුල නොවන කාලයන්හිදීද කොළඹ – ලන්ඩන් ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීම නිසා ශ්‍රී ලංකන් ගුවන් සමාගමට 2011/12 මූල්‍ය වර්ෂයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 41 ක පාඩුවක්‌ සිදු වූ බව ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සැලසුම් කළමනාකරණ ප්‍රධානි සුමුදු ප්‍රියංක උපතිස්‌ස මහතා ඊයේ (05 දා) ශ්‍රී ලංකන් – මිහින් ලංකා ජනාධිපති කොමිසම හමුවේ සාක්‍ෂි දෙමින් පවසා තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post