News Line| Off Air
Generic placeholder image

Nov
6

එජාප මන්ත්‍රීවරු ඇමතිවරු ලෙස පොළිසියට ගිහින්

851 Views


එජාප මන්ත්‍රීවරු ඇමතිවරු ලෙස පොළිසියට ගිහින්

කථානායකවරයාගේ නිවේදනය අනුව තමන් තවමත් අමාත්‍යවරුන් බව පවසන එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අද (06දා) පොලිස් මූලස්ථානයට යෑමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව දයා ගමගේ, නලීන් බණ්ඩාර හා පාලිත තේවරප්පෙරුම යන මන්ත්‍රීවරුන් මෙසේ පොලිස් මූලස්ථානයට යෑමට නියමිතය.

සිය ආරක්ෂාවට යොදවා සිටි ආරක්ෂක සාමාජිකයන්ගේ සංඛ්‍යාව අඩු කිරීම පිළිබඳව පොලිස්පතිවරයාගෙන් විමසීමට ඔවුන් තීරණය කර තිබෙනවා.

දයා ගමගේ මහතා සඳහන් කළේ තමන් තවමත් අමාත්‍යවරයෙක් ලෙසත් යම් හෙයකින් පොලිස්පතිවරයා සිය ආරක්ෂාව අඩු කිරීම හරහා සිය ජීවිතයට හානියක් වුවහොත් එහි වගකිම පොලිස්පතිවරයා බාර ගත යුතු බවත් ඔහු පැවැසීය.


News Articles
Latest Videos
Most Popular Post