News Line| Off Air
Generic placeholder image

Nov
7

අනිද්දා සිට බස් ගාස්තු පහළට

1261 Views


අනිද්දා සිට බස් ගාස්තු පහළට

බස්ගාස්තු 2% කින් අඩු කිරීමට පෞද්ගලික බස් හිමියෝ අද තීරණය කර තිබෙන්වා. අනිද්දා (09) සිට මෙම බස් ගාස්තු අඩු කිරීම ක්‍රියාත්මක කෙරෙන බවටයි සමස්ථ ලංකා පෞද්ගලික බස්හිමියන්ගේ සංවිධායක සුමනදාස ගමගේ මහතා කියාසිටියේ.

මෙහිදී අවම බස් ගාස්තුව වන රුපියල් 12 අඩු වීමක් සිදු නොවන බවත් ඔහු කියාසිටියා.


News Articles
Latest Videos
Most Popular Post