News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
7

මාස තුනකින් ජන්දයකට ලෑස්තියි මන්ත්‍රී ලක්ෂ්මන් යාපා කියයි

1454 Views


මාස තුනකින් ජන්දයකට ලෑස්තියි මන්ත්‍රී ලක්ෂ්මන් යාපා කියයි

පැරැණි ක්‍රමයට පළාත් සභා මැතිවරණය පවත්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රි ලක්ෂ්මන් යාපා අබේවර්ධන පවසනවා.ඒ අනුව මැතිවරණය පැවැත්වීමට අදාළ කටයුතු මාස 03ක් තුළ සිදුවෙනු ඇති බවයි එහිදී වැඩිදුරටත් සඳහන් කෙරුණේ. මන්ත්‍රීවරයා මේ බව සදහන් කලේ අද දිනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍යය හමුවකට එක්වෙමිනුයි.


News Articles
Latest Videos
Most Popular Post