News Line| Off Air
Generic placeholder image

Nov
7

14 පාර්ලිමේන්තු රැස්වීමේදී බහුතරය බැලිය යුතුමයි කතානායක කියයි

1967 Views


14 පාර්ලිමේන්තු රැස්වීමේදී බහුතරය බැලිය යුතුමයි කතානායක කියයි

පාර්ලිමේන්තුවේ බහුතරයේ මතයට අනුව කටයුතු කරමින් නොවැම්බර් 14 දා පාර්ලිමේන්තුවේ සාමාන්‍ය කටයුතු නිමවීමෙන් අනතුරුව ස්ථාවර නියෝග අත්හිටුවා ස්ථාවර රජයක් පිහිටුවීමට අති හැකියාව පිළිබඳව බහුතර මතය ප්‍රකාශකිරීමට අවස්ථාව සැළසිය යුතු බව කථානායක කරු ජයසූරිය මහතා පවසා තිබේ.

අද පස්වරුවේ  පැවැති පක්ෂ නායක හමුවේදී කථානායක කරු ජයසූරිය මහතා මේ බව ප්‍රකාශ කර ඇත.

ඒ සම්බන්ද මාධ්‍යය නිවේදනය පහතින්


News Articles
Latest Videos
Most Popular Post