News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
8

මෙන්න දැන් දිවූරුම් දුන් කැබිනට් ඇමතිවරු

2008 Views


මෙන්න දැන් දිවූරුම් දුන් කැබිනට් ඇමතිවරු

නව කැබිනට් අමාත්‍යවරු තිදෙනෙක් සහ රාජ්‍ය අමාත්‍යවරුන් කිහිප දෙනෙක් මිට සුළු වේලාවකට පෙර දිවුරුම් දී තිබේ.

සුසිල් ප්‍රේමජයන්ත් – රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු සහ අධිකරණ අමාත්‍යවරයා

බන්දුල ගුණවර්ධන – ජාත්‍යන්තර වෙළඳ සහ ආයෝජන ප්‍රවර්ධන අමත්‍යවරයා

ලක්ෂ්මන් වසන්ත පෙරේරා – ජාත්‍යන්තර වෙළඳ සහ ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා

සී. බී. රත්නායක – ප්‍රවාහන නියෝජ්‍ය අමත්‍යවරයා

සාලින්ද දිසානායක – දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය

එස්. එම්. චන්ද්‍රසේන – සමාජ සේවා සහ සමාජ සවිබලගැන්වීමේ අමාත්‍යවරයා

අනුර ප්‍රියදර්ශන යාපා – මුදල් රාජ්‍ය අමාත්‍යවරයා


News Articles
Latest Videos
Most Popular Post