News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
9

GMOA සහ අගමැති අතර සාකච්ඡාවක්

558 Views


GMOA සහ අගමැති අතර සාකච්ඡාවක්

අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අතර සාකච්ඡාවක් අද පැවැත්වෙනවා.  එය පෙරවරු 10 ට අග‍්‍රාමාත්‍ය කාර්යාලයේදීයි ආරම්භ වීමට නියමිතයි.  සිංගප්පූරු ගිවිසුම සහ සයිටම් අර්බුදය ඇතුළු කරුණු කිහිපයක් මෙහිදී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවයි එම සංගමයේ ලේකම් හරිත අලුත්ගේ පැවසුවේ.

මේ අතර රාජ්‍ය සේවය කාර්යක්‍ෂම කිරීම සම්බන්ධයෙන් ජනාධිපති මෛතී‍්‍රපාල සිිරිසේන මහතා සහ අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා අතර සාකච්ඡාවක්ද අද පැවැත්වීමට නියමිතව තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post