News Line| Off Air
Generic placeholder image

Nov
9

පාර්ලිමේන්තුව විසුරුවා හැරේ

1020 Views


පාර්ලිමේන්තුව විසුරුවා හැරේ

වහාම ක්‍රියාත්මක වන පරිදි පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා තීරණය කොට තිබෙනවා ඊට අදාල ගැසට් නිවේදනයට ජනාධිපතිතුමා මීට සුලු මොහොතකකට පෙර අත්සන් තබා ඇති බවයි වාර්තා වන්නෙ.
මේ පිළිබද වැඩි විස්තර බලාපොරොත්තුවන්න…


News Articles
Latest Videos
Most Popular Post