News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
10

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් පත්‍රය නිකුත් වෙයි මැතිවරණය ජනවාරි 5 වෙනිදා

1869 Views


පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් පත්‍රය නිකුත් වෙයි මැතිවරණය ජනවාරි 5 වෙනිදා

2019 ජනවාරි මස 05 දා මැතිවරණය පැවැත්වීමටත්, ජනවාරි 17 දා නැවත පාර්ලිමේන්තුව කැඳවීමටත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිකුත්  කළ අතිවිශේෂ ගැසට් පත්‍රය හරහා තීරණය කර තිබේ. නාම යෝජනා කැඳවීම් එළැඹෙන 19 දා ආරම්භ වන අතර එය 26 දා මධ්‍යම රාත්‍රියෙන් අවසන් වෙයි.

ගැසට් නිවේදනය පහතින්…


News Articles
Latest Videos
Most Popular Post