News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
10

කඩිනමින් පොදුජන පෙරමුණට එක් වනවා – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ

990 Views


කඩිනමින් පොදුජන පෙරමුණට එක් වනවා – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ

කඩිනමින් තමන් පොදුජන පෙරමුණට එක් වන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. එතුමා මේ බව සඳහන් කර සිටියේ සිය ටුවිටර් ගිණුමේ පණිවිඩයක් සඳහන් කරමින්. ඉදිරි මහ මැතිවරණයට ජයග්‍රහණය කිරීම සඳහා ජනධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ යටතේ සියලු පාර්ශව එක් කර ගනිමින් පුළුල් සංධානයක් ගොඩ නගන බව ඔහු එහි සඳහන් කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post