News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
10

රජයේ මාධ්‍ය ආයතනවලට STF ආරක්ෂාව

853 Views


රජයේ මාධ්‍ය ආයතනවලට STF ආරක්ෂාව

රජයේ මුද්‍රණාලයට ඊයේ (09) රාත‍්‍රියේ සිට පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව යොදවා තිබෙනවා. රාජ්‍ය මාධ්‍ය ආයතන වන ශ‍්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව, රූපවාහිනි සංස්ථාව, ස්වාධීන රූපවාහිනි සේවය සහ ලේක් හවුස් ආයතනයට ද ඊයේ රාත‍්‍රියේ සිට පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව ලබාදී ඇති බවයි අපට වාර්තා වුණේ.


News Articles
Latest Videos
Most Popular Post