News Line| Off Air
Generic placeholder image

Nov
10

එජාපය අද මැතිවරණ කොමිසමට

701 Views


එජාපය අද මැතිවරණ කොමිසමට

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ නිලධාරීන් අද (10) දිනයේදී හමුවීමට බලාපොරොත්තු වන බව එක්සත් ජාතික පක්ෂය පවසනවා.

ඊයේ මධ්‍යම රාත්‍රියේ අරලියගහ මන්දිරයේ මාධ්‍ය හමුවක් කැදවමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මේ බව මාධ්‍ය වෙත කියා සිටියා.


News Articles
Latest Videos
Most Popular Post