News Line| Off Air
Generic placeholder image

Nov
10

පාර්ලිමේන්තු විසුරුවා හැරීමට එජාපය දැඩිව විරුද්ධයි

1497 Views


පාර්ලිමේන්තු විසුරුවා හැරීමට එජාපය දැඩිව විරුද්ධයි

පාර්ලිම්න්තුව විසුරුවාහැරීමට ගත් ක්‍රියාමාර්ගයට තද බල ලෙස විරුද්ධ බව එක්සත් ජාතික පක්ෂය සඳහන් කරනවා. එම පක්ෂයේ නිල ට්විටර් ගිණුම ප්‍රකාශ කරන්නේ ජනපතිවරයා මිනිසුන්ගේ අයිතිය ප්‍රජාතන්ත්‍රවාදය සොරකම් කළ බවයි.
ඒ නිවේදනය පහතින්


News Articles
Latest Videos
Most Popular Post