News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
11

ICCයට අකිල ගැන සැකයක්

929 Views


ICCයට අකිල ගැන සැකයක්

ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බව අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය ප්‍රකාශ කළේ, අකිල ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව්ව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකාරීත්වය දැනුවත් කර ඇති බවයි. දින 14 ක් ඇතුළත් ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව පිළිබඳව පරීක්ෂණයක් සිදු කිරීමට නියමිත බව අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිල අද නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සදහන්කලේ.


News Articles
Latest Videos
Most Popular Post