News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
11

ජවිපෙ නීතියේ පිහිට පතයි

652 Views


ජවිපෙ නීතියේ පිහිට පතයි

මහ මැතිවරණයක් කැදවීම සම්බන්ධයෙන් ඉදිරියේදී මැතිවරණ කොමිසමේ සභාපති සමග එහි නීත්‍යානුකූලභාවය පිළිබද සාකච්ඡා කරන බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. එහි හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර නලින්ද ජයතිස්ස මාධ්‍යය වෙත කියා සිටියේ සිය පෙරමුණ මේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට සූදානම් බවයි.

ජනතා විමුක්ති පෙරමුණ ඕනෑම මැතිවරණයක් සදහා සූදානම් බවයි මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණේ.


News Articles
Latest Videos
Most Popular Post