News Line| Off Air
Generic placeholder image

Nov
11

14 වෙනිදා පාර්ලිමේන්තුව රැස්කලානම් මරණ පවා සිද්දවෙන්න තිබුණා, ජනපති පාර්ලිමේන්තුව විසුරවීමට හේතු ජාතිය අමතමින් කියයි | Video

1696 Views

14 වෙනිදා පාර්ලිමේන්තුව රැස්කලානම් මරණ පවා සිද්දවෙන්න තිබුණා, ජනපති පාර්ලිමේන්තුව විසුරවීමට හේතු ජාතිය අමතමින් කියයි | Video

පාර්ලිමේන්තුව විසුරවා නොහැර 14දා පාර්ලිමේන්තුව රැස් කළේනම් මරණ පවා ඇතිවිය හැකිව තිබූ බවත්, සාමය ආරක්ෂා කරමින් රටේ ගැටුම් තත්ත්වයන් ඇති වීම වළක්වමින් පාර්ලිමේන්තුව විසුරවා ප්‍රජාතන්ත්‍රවාදීව මහ මැතිවරණයක් පැවැත්වීමට තීරණ කළ බව ජනපති අද විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියා.
ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා විසින් සිදු කරනු ලැබූ විශේෂ ප‍්‍රකාශය (2018-11-11)

https://www.facebook.com/maithripalas/videos/1884471464981390/

News Articles
Latest Videos
Most Popular Post