News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
11

අදත් වැසි

542 Views


අදත් වැසි

දිවයිනේ ප‍්‍රදේශ කිහිපයකට පමණක් අද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සදහන් කලේ නැගෙනහිර පළාතේ ස්ථාන කිහිපයකට වැසි බලාපොරොත්තු වන බවයි.

සෙසු ප‍්‍රදේශ වලට වැසි රහිත කාළගුණයක් අපේක්ෂා කෙරෙනවා. මුහුදු ප‍්‍රදේශ වල සුළගේ වේගය ක්ෂණිකව ඉහළ යාමේ අවදානමක් බවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කලේ.

එය පැයට කිලෝ මීටර 70 ත් 80 ත් අතර දක්වා ඉහළ යා හැකියි. ධීවර හා නාවික ප‍්‍රජාව මේ පිළිබදව අවදානයෙන් පසු විය යුතු බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කලා.


News Articles
Latest Videos
Most Popular Post