News Line| Off Air
Generic placeholder image

Nov
11

එජාපයේ නායකත්වය සජිත් පේ‍්‍රමදාස මහතාට ලබා දිය යුතුයි ?

1551 Views


එජාපයේ නායකත්වය සජිත් පේ‍්‍රමදාස මහතාට ලබා දිය යුතුයි ?

ඕනෑම ජන්දයකට සූදානම් වුවද ව්‍යවස්ථා විරෝධී කටයුතු වලට විරුද්ධ බව එක්සත් ජාතික පක්ෂය පවසනවා
හිිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී කබීර් හෂීම් මහතා මේ බව සදහන් කලේ ඊයේ පැවති මාද්‍ය හමුවකදීයි.

ඔක්සත් ජාතික පක්ෂ නායකත්වය සජිත් පේ‍්‍රමදාස මහතාට ලබා දිය යුතු බව දකුණු පළාත් එක්සත් ජාතික පක්ෂ මන්ත‍්‍රී සුජිත් මුතුකුමාරණ මහතා පවසනවා.


News Articles
Latest Videos
Most Popular Post