News Line| Off Air
Generic placeholder image

Nov
11

හිටපු ක්‍රිකට් නායකයා පාර්ලිමේන්තු මැතිවරණයට

1588 Views


හිටපු ක්‍රිකට් නායකයා පාර්ලිමේන්තු මැතිවරණයට

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙක් වන ටී.එම් ඩිල්ශාන් මෙවර මැතිවරණයට ඉදිරිපත් වන බව වාර්තා වෙනවා. ඔහු පොදුජන පෙරමුණෙන් මැතිවරණයට ඉදිරිපත්වන බවයි වාර්තා වෙන්නේ.

ඊයේ දිනයේදී ඒ සම්බන්ධව පොදුජන පෙරමුණේ නායකයින් සමඟ සාකච්ඡා කර තිබෙනවා. ඩිල්ශාන් ඉදිරියේදී කොළඹ හෝ ගාල්ල දිස්ත්‍රික්කයෙන් මැතිවරණයට ඉදිරිපත් වීමට නියමිතයි.


News Articles
Latest Videos
Most Popular Post