News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
11

විදේශීය කාන්තාවක් ලෝකාන්තයෙන් පහළට

1436 Views


විදේශීය කාන්තාවක් ලෝකාන්තයෙන් පහළට

අද (11) උදැසන ලෝකාන්තය නැරඹීමට පැමිණි ජර්මන් ජාතික කාන්තාවක් ඉන් පහළට ඇද වැටී ඇති බව පොලිසිය සදහන් කරනවා. සිය මිතුරියක් සමග පැමිණ සිටි මෙම ජර්මානු ජාතික කාන්තාව ජායාරුපයක් ගැනීමට යාමේදී ලෝකාන්තයෙන් පහළට ඇද වැටී තිබෙනවා.

මෙම කාන්තාව සොයා මේ වන විට පොලිසිය, යුධ හමුදාව, විශේෂ කාර්ය බළකාය සහ වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරින් විශේෂ සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post