News Line| Off Air
Generic placeholder image

Nov
12

ස්ට්‍රෝබෙරි තුළ ඉඳිකටු තිබූ ලෝකප්‍රකට අභිරහස් සිද්ධියට කාන්තාවක් අත්අඩංගුවට

1010 Views


ස්ට්‍රෝබෙරි තුළ ඉඳිකටු තිබූ ලෝකප්‍රකට අභිරහස් සිද්ධියට කාන්තාවක් අත්අඩංගුවට

ස්ට්‍රෝබෙරි ගෙඩි තුළින් ඉදිකටු හමුවීමේ සිද්ධීන් ඉකුත් සැප්තැම්බර් මාසයේ සිට වාර්තා වුණා.මේ සිද්ධිය සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු ජාතික කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.50 හැවිරිදි ඇය අත්අඩංගුවට ගෙන ඇත්තේ ක්වින්ස්ලන්ඞ් ප‍්‍රාන්තයේදීයි.

මේ දක්වා ඉදිකටු හමුවීමේ සිද්ධීන් සියයකට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී ඇති බව ඕස්ටේ‍්‍රලියානු මාධ්‍ය වාර්තා කරනවා. ලොව පුරා දැඩි කතාබහක් ඇති කළ එම සිද්ධිය පිළිබඳ එරට රජය විශේෂ පරීක්ෂණයක් ද ආරම්භ කර තිබෙන අතර මෙතෙක් සිද්ධියට අදාල හේතුව අනාවරණය වී නැහැ.


News Articles
Latest Videos
Most Popular Post