News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
12

නුවර කෝච්චියෙන් දිවි තොර කර ගත් තරුණිය

752 Views


නුවර කෝච්චියෙන්  දිවි තොර කර ගත් තරුණිය

මහනුවර සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන නගරාන්තර සීඝ්‍රාගාමී දුම්රියේ ගැටීමෙන් තරුණියක ජීවිතක්ෂයට  පත්ව තිබේ.

අද පෙරවරුවේදී පේරාදෙණිය හංදියට ආසන්නයේදී තරුණිය දුම්රියට පැන දිවි නසාගැනිමට කටයුතු කළාය.

මෘත ශරීරය එම දුම්රියෙන්ම පේරාදෙණිය හන්දිය දුම්රිය ස්ථානයට රැගෙන ඒමට කටයුතු කළේය.


News Articles
Latest Videos
Most Popular Post