News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
12

ලක්බිමේ දියණියෝ ලිබර්ටි වටරවුමේ විරෝධතාවක

693 Views


ලක්බිමේ දියණියෝ ලිබර්ටි වටරවුමේ විරෝධතාවක

ප්‍රජාතන්ත්‍රවාදය හා රටේ නීතිය මේ වනවිට දැඩි අස්ථාවරතත්වයට පත්වී ඇතැයි පවසමින් විරෝධතාවයක් අද (11) ලිබර්ටි වටරවුමේ දී පැවැත්විණි.

“ලක්බිමේ දියණියෝ” කාන්තා සංවිධානයක් විසින් මෙම විරෝධතාවය සංවිධානය කෙරිණි.


News Articles
Latest Videos
Most Popular Post