News Line| Off Air
Generic placeholder image

Nov
12

මහින්ද මෙවර මැතිවරණයට තරඟ කරන දිස්ත්‍රික්කය හෙළිවෙයි

903 Views


මහින්ද මෙවර මැතිවරණයට තරඟ කරන දිස්ත්‍රික්කය හෙළිවෙයි

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙවරත් මැතිවරණය සඳහා කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තරග කරන බව වාර්තා වෙනවා.

හිටපු  පාර්ලිමේන්තු මන්ත්‍රි රෝහිත අබේගුණවර්ධන මේ බව සඳහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post