News Line| Off Air
Generic placeholder image

Nov
13

පාර්ලිමේන්තුව හෙට රැස්වෙන්න සම්පූර්ණ බලය තියනවා | Audio

2146 Views


පාර්ලිමේන්තුව හෙට රැස්වෙන්න සම්පූර්ණ බලය තියනවා | Audio

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිකුත් කළ ගැසට් නිවේදනයට අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමත් සමග හෙට දිනයේදී පාර්ලිමේන්තුව රැස්වීමේ බලය ඇති බව ජනාධිපති නීතිඥ ජයම්පති වික‍්‍රමරත්න සියත 24 වෙත කියා සිටියා.


News Articles
Latest Videos
Most Popular Post