ශ්‍රේෂ්ඨාධිකරණය අවට ආරක්ෂාව තර කිරීමට ශ්‍රී ලංකා පොලීසිය කටයුතු කර තිබේ. ඒ අනුව පොලීසිය මෙන්ම පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් අධිකරණ සංකීර්ණය තුළට කැඳවා තිබේ.
පාර්ලිමේන්තු විසුරුවා හැරීමට විරෝධය දක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කළ පෙත්සම් හි තීන්දුව තවත් සුළු මොහෙතකින් ලබාදීමට නියමිතය.