News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
13

UGC ඉදිරිපිට සරසවි සිසුහු උද්ඝෝෂණයක

510 Views


UGC ඉදිරිපිට සරසවි සිසුහු උද්ඝෝෂණයක

යක්කල වික‍්‍රමාරච්චි ආයුර්වේද වෛද්‍ය විශ්වවිද්‍යාලයීය සිසු, සිසුවියන් සහ කැලණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය එක්ව එම ආයුර්වේද වෛද්‍ය විශ්වවිද්‍යාලයේ හා කැලණිය විශ්වවිද්‍යාලයේ අර්බුද ගණනාවක් මුල්කර ගනිමින් ඊයේ (12 දා දැවැන්ත උද්ඝෝෂණයක නිරත වූහ.


News Articles
Latest Videos
Most Popular Post