News Line| Off Air
Generic placeholder image

Nov
13

මිල සූත්‍රය තිබුණානම් ඉන්ධන මිල තවත් පහළට

1019 Views


මිල සූත්‍රය තිබුණානම් ඉන්ධන මිල තවත් පහළට

මිල සූත්‍රය පැවැතියේ නම් ඉන්ධන මිල තවත් පහළ යෑමට ඉඩ තිබුණ බව හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවිර මහතා පවසයි.

ලෝක වෙළඳපොළ තුළ ඉන්ධන මිල පහළ ගොස් ඇති හෙයින් ඔක්ටේන් 92 පෙට්‍රල් මිල හා ලංකා ඔටෝ ඩීසල් මිල වත්මන් මුදල් ඇමති මහින්ද රාජපක්ෂ මහතා අඩුකළ ප්‍රමාණයට වඩා අඩු විය යුතුව තිබුණ බව ඔහු සඳහන් කළේය.

සිය ට්විටර් ගිණුමට ඔහු කළ ප්‍රකාශයක දැක්වෙන්නේ මහින්ද රාජපක්ෂ මහාතා තෙල් මිල අඩු කළේ 6%කින් නමුත් ලෝක තෙල් මිල මිල 20%කින් අඩුව ඇති බව ඔහු සඳහන් කරයි.


News Articles
Latest Videos
Most Popular Post