News Line| Off Air
Generic placeholder image

Nov
13

ඕන දේකට ලෑස්තියි – සජිත්

579 Views


ඕන දේකට ලෑස්තියි – සජිත්

එක්සත් ජාතික පක්ෂය ලබාදෙන ඕනෑම අභියෝගයකට මුහුණදීමට සූදානම් බව එහි නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ මාධ්‍ය අමතමිනුයි ඔහු මේ බව සඳහන් කළේය.

”අපේ ප්‍රාර්ථනාව සර්ව සාධාරණත්වයක් ඉටුවෙයි කියලා. නීත්‍යනුකූල නොවන මැතිවරණවලට අපි බයයි. නීත්‍යානුකූල මැතිවරණවලට අපි කිසිසේතම බය නෑ”

මම එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබපු දවසේ ඉදලා මම ඕනම දේකට ලෑස්තියි. නමුත් එය කරන ක්‍රමවේදයක් තියෙනවා. අපි කැලෑනීතිය අනුගමනය කරන්න සූදානම් නැහැ.

මැතිවරණ සඳහා මට ලබාදිය හැකි උපරිම සහයෝගය දුන්නා. හැමෝගම ආශීර්වාදය අනුව දෙන වගකීම ක්‍රියාත්මක කරන්න බැඳී සිටිනවා.”


News Articles
Latest Videos
Most Popular Post