භේදයකින් තොරව කොමික් රසිකයන්ගේ ආදරය දිනාගත් කොමික් ලොව නොමැකෙන සටහනත් තැබූ සොඳුරු මිනිසා, ස්ටෑන් ලී ඊයේ (12) දිනයේදී වසර 95 ක ආයු කාලයක් විඳීමෙන් පසුව අභාවප්‍රාප්ත වී තිබෙනවා.
Black Panther, Spider-Man, the X-Men, the Mighty Thor, Iron Man, the Fantastic Four, the Incredible Hulk, Daredevil and Ant-Man යන චරිත නිර්මාණය කරමින් ලොව පුරා ජනාදරයට පත්විය.