News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
13

ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව සවස 5.00ට

628 Views


ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව සවස 5.00ට

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළව ගොනුකළ පෙත්සම්වලට අදාළ නියෝගය පස්වරු 5.00ට ලබාදීමට නියමිතය. ඒ දක්වා ශ්‍රේෂ්ඨාධිකරණ කටයුතු කල් දමා තිබේ.

ඒ අනුව පෙත්සම්කරුවන් සඳහන් කළ පරිදි මැතිවරණයට එරෙහිව අතුරු තහනම් නියෝගයක් ලබාදෙනවාද නැත්ද යන්න පිළිබඳව පස්වරු 5.00 ප්‍රකාශ වීමට නියමිතය.


News Articles
Latest Videos
Most Popular Post