News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
13

ශ්‍රේෂ්ඨාධිකරණය සුළු වේලාවකට කල්තබයි

707 Views


ශ්‍රේෂ්ඨාධිකරණය සුළු වේලාවකට කල්තබයි

ශ්‍රේෂ්ඨාධිකරණයේ කටයුතු මේ වන විට සුළු වේලාවක් සඳහා කල්තබා තිබෙනවා. ඒ අනුව විනාඩි 15ක් සඳහා මෙලෙස එහි කටයුතු කල් තැබුණු බවයි වාර්තා වුණේ.

ජනාධිපතිවරයා විසින් ඉකුත්දා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොණුු කෙරුණු පෙත්සම් අද (13) යළි විභාගය මෙහිදී සිදු වුණා.


News Articles
Latest Videos
Most Popular Post