News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
14

ඩිල්ෂාන් පොහොට්ටුවේ සමාජිකත්වය ගනියි

1100 Views


ඩිල්ෂාන් පොහොට්ටුවේ සමාජිකත්වය ගනියි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක තිලකරත්න ඩිල්ෂාන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්නය ලබාගෙන ඇත. ඔහු අද පෙරවරුවේ පක්ෂ මූලස්ථානයේදි සාමාජිකත්වය ලබාගත් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා. ඒ ඔවුන්ගේ නිල twitter ගිණුම හරහායි


News Articles
Latest Videos
Most Popular Post