News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
14

පාර්ලිමේන්තුව අගමැති ලෙස මහින්දව පිළිගත්තා කතානායකගේ අරමුණ රට අරාජික කරවීම

1029 Views


පාර්ලිමේන්තුව අගමැති ලෙස මහින්දව පිළිගත්තා කතානායකගේ අරමුණ රට අරාජික කරවීම

අද රැස්වූ පාර්ලිමේන්තුවේදී ආග්‍රාමත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා පිළිගැනීමට සිදු වූ බව සභා නායක දිනෙෂ් ගුණවර්ධන මහතා පවසනවා.මේ බව ඔහු පවසාසිටියේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි. පාර්ලිමේන්තු සම්ප්‍රධායට අද සම්පූර්ණ උල්ලඝනය කරමින් කථානාකවරයා පාර්ලිමේන්තුව තුළ හැසිරුණු බව සදහන් කල ඔහු කථානායකවරයා සම්පූර්ණයෙන් පාර්ලිමේන්තු සම්ප්‍රධායට පයින් ගසමින් රට අරාජික කිරීම කථානායකවරයාලේ මූලික අරමුණ බව දිනෙෂ් ගුණවර්ධන මහතා පෙන්වා දුන්නා.


News Articles
Latest Videos
Most Popular Post