News Line| Off Air
Generic placeholder image

Nov
14

පාර්ලිමේන්තුව අසළ උණුසුම්කාරී තත්ත්වයක්

1174 Views


පාර්ලිමේන්තුව අසළ උණුසුම්කාරී තත්ත්වයක්

පාර්ලිමේන්තු පිවිසුම් දොරටුව අසල මේ වනවිට උණුසුම් තත්වයක් හටගෙන ඇති බවයි සියත 24 වාර්තාකරුවන් පවසන්නේ.
දේශපාලන පක්ෂවල ආධාරකරුවන් පැමිණිම හේතුවෙන් මෙම උණුසුම් තත්ත්වය හටගෙන ඇති බවයි. මේ නිසා එම ප්‍රදේශයේ දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post