News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
14

කතානායකගේ විශේෂ නිවේදනය මෙන්න

824 Views


කතානායකගේ විශේෂ නිවේදනය මෙන්න

දින ගණනාවක් තිස්සේ පැවති දේශපාලන අස්ථාවරභාවය අවසන් කරමින් මෙම කරුණෙහි පවත්නා ජාතික වගකීම සලකා අප්‍රමාදව ඊට සිය අවධානය යොමු කරමින් සුදුසු තීරණයක් ලබා දීමෙන් උත්තරීතර අධිකරණය කළ කැප කිරීම පිළිබඳව සතුටුවීමේ අවස්ථාව මෙරට ජනතාවට ලැබී තිබෙන බව කතානායක කරු ජයසුරිය මහතා නිව්දනයක් නිකුත් කරමින් කියා තිබෙනවා.රජයේ නිත්‍යානුකුල භාවය පෙන්වා දීම සදහා ජනතා නියෝජිතයින්ට අවස්ථාව සැලසීමේ වගකීම පාර්ලිමේන්තුව විසින් මෙමඟින් සිදුකළ හැකිව තිබේ. දින ගණනාවක් මුළුල්ලේ අත්දුටු සිදුවීම් පිළිබද නොසැලී ජනතා නියෝජිතයින් කෙරෙහි මා තබා ඇති විශ්වාසය පිළිබද සියළු ජන කොටස් ද සුබවාදී අපේක්ෂාවන් තබනු ඇති බව තමන් විශ්වාස කරන බව මෙහිදී කතානායකවරයා වැඩිදුරටත් තමන්ගේ නිවේදනය හරහා කියා සිටියා.


News Articles
Latest Videos
Most Popular Post