News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
15

ජනපතිට මමත් පිළිතුරු යවන්නම් අද පාර්ලිමේන්තුව ආරම්භයේදීම උණුසුම් තත්වයක්

642 Views


ජනපතිට මමත් පිළිතුරු යවන්නම් අද පාර්ලිමේන්තුව ආරම්භයේදීම උණුසුම් තත්වයක්

අද දවසට පාර්ලිමේන්තුව මීට සුළු මොහොතකට පෙර ආරම්භ උනා. එහිදී කතානායක වරයා පවසා සිටියේ අද දවසේ කිසිදු අගමැතිවරයෙක් කැබිනට් මණ්ඩලයක් පාර්ලිමේන්තුවේදී වලංගු නොවන බවයි. එමෙන්ම ජනපතිගේ පිළිතුරු ලිපියට තමන්ද පිළිතුරු යවන බව කතානායකවරයා කියා සිටියා. මේ මොහොතේ මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තුව අමතමින් සිටිනවා.


News Articles
Latest Videos
Most Popular Post