ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හා පක්ෂ නායකයින් අතර හමුව මේ වන විට ජනාධිපති ලේකම් කාර්යාලයේදී ආරම්භ වී තිබෙනවා. මෙම රැස්වීම සදහා කථානායක කරු ජයසුරියද එක්ව සිටියි.එක්සත් ජාතික පෙරමුණ, ජනතා විමුක්ති පෙරමුණ, දෙමළ සන්ධානය, මුස්ලිම් කොංග්‍රසය ඇතුළු දේශපාලන පක්ෂ කිහිපයක නායකයින් මෙම රැස්වීමට සහභාගිවී සිටින බවයි වාර්තා වන්නේ.