News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
15

මන්ත්‍රීවරු ගහා ගනිද්දි රුපියල තවත් පහළටම යයි

586 Views


මන්ත්‍රීවරු ගහා ගනිද්දි රුපියල තවත් පහළටම යයි

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ඉතිහාසයේ වාර්තා කළ පහළම විකුණුම් අගය අද වාර්තා කලා. මහ බැංකුව නිකුත් කළ දෛනික විනිමය අනුපාත අනුව ඩොලරයක විකුණුම් මිල රුපියල් 178.10ක් ලෙස සටහන් විය. මේ අතර ඩොලයක ගැණුම් මිලද රුපියල් 174.14ක් වාර්තා විය. ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ රට තුළ පවත්නා දේශපාලන අර්බුදයද රුපියල මේ ආකාරයෙන් කඩා වැටිමට හේතුවක් වී ඇති බවයි. මූලිකම රට තුළට විදෙශ විනිමය ගලා නොඒම රුපියලේ කඩා වැටීමට හේතුව වෙයි.


News Articles
Latest Videos
Most Popular Post