News Line| Off Air
Generic placeholder image

Nov
15

රනිල් මහින්ද හමුවක් පාර්ලිමේන්තුවේදී..?

1444 Views


රනිල් මහින්ද හමුවක් පාර්ලිමේන්තුවේදී..?

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හා හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් පැවැත්වීමට නියමිත බව වාර්තා වෙනවා. පාර්ලිමේන්තු සංකීර්ණයේදි මෙම හමුව පැවැත්විමට නියමිතව තිබෙන්නේ.

දෙපාර්ශ්වයෙන්ම මන්ත්‍රීවරුන් 5 බැගින් මෙම සාකච්ඡාවට එක්වීමට නියමිත බවද තොරතුරු වාර්තා වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post