කරු ජයසූරිය කථානායක ධුරයේ කටයුතු නිසි අාකාරව නොකරන බවත්, ඔහු ඉතාමත් විහිලු සහගත ලෙස කටයුතු කරන බවත් අමාත්‍ය උදය ගම්මන්පිල පවසනවා.
ගම්මන්පිල වැඩ්දුරටත් පැවසුවේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රිවරු දෙදෙනෙකු තුවාල ලබා ඇති බවත් විපක්ෂයේ මන්ත්‍රීවරු දෙදෙනෙක් පිහි රැගෙන සභාවට පැමිණ ඇති බවට තොරතුරු වාර්තා වි ඇති බවයි.
ඔහු මේ බව පැවසුවේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.