News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
15

සිසු නොසන්සුන්තාවයක් නිසා කොළඹ නුවර පාර යක්කල නගරයෙන් අවහිර වෙයි

1128 Views


සිසු නොසන්සුන්තාවයක් නිසා කොළඹ නුවර පාර යක්කල නගරයෙන් අවහිර වෙයි

කැළණිය විශ්වවිද්‍යාලයට අනුබද්ධ ගම්පහ යක්කල වික්‍රමආරච්චි ආයුර්වේද විද්‍යායතනයේ සිසුන් පිරිසක් මේ වන විට විරෝධතාවයක නිරත වී සිටිනවා.ඒ කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ කොළඹ දෙසට දිවෙන මංතිරුව යක්කල නගරයෙන් අවහිර කරමින්.

ආයුර්වේද විද්‍යාතනයේ සිදුවන සිසු මර්දනය නතර කරන ලෙස සහ අධ්‍යාපන කටයුතු සදහා පහසුකම් නොමැති බව පවසමිනුයි මෙම විරෝධතාවය සංවිධානය කර ඇත්තේ.


News Articles
Latest Videos
Most Popular Post