News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
16

ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගයක් අදත් පාර්ලිමේන්තුවට

505 Views


ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගයක් අදත් පාර්ලිමේන්තුවට

පාර්ලිමේන්තුව අද(16) දිනයේ දී යළි රැස්වෙන බව වාර්තා වෙනවා. ඊයේ(15) දහවල් පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැති පක්ෂ නායක රැස්වීමේදී එම තීරණය ගෙන තිබුණා.

ඒ අනුව අද පස්වරු 01.30ට පාර්ලිමේන්තුව යලි රැස්වීමට නියමිතයි. එහිදී ආණ්ඩුවට එරෙහිව නව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කරනු ඇති බව වාර්තා වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post