News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
16

ආණ්ඩු පක්ෂයේ විරෝධය හමුවේ විපක්ෂය සන්සුන්ව බලාසිටී

597 Views


ආණ්ඩු පක්ෂයේ විරෝධය හමුවේ විපක්ෂය සන්සුන්ව බලාසිටී

ඊයේ දවසේ පාර්ලිමේන්තු රැස්වීමට පිහියක් රැගෙන පැමිණි පාලිත තෙවරප්පෙරුම මන්ත්‍රීවරයා වහාම අතඩංගුවට ගන්නයැයි බලකෙරෙමින් ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු මේ මොහොතේ කතානායක අසුන වටකරගෙන විරෝධතාවයක නිරතවෙමින් සිටිනවා. ඒ අද දවසේ පාර්ලිමේන්තු සැසිය ආරම්භකිරීමට ඉඩ ලබා නොදෙමින්. මෙහිදි අරුන්ධික ප්‍රානාන්දු මන්ත්‍රීවරයා කතානායක පුටුවේ වාඩි වී සිටිනවා. එමෙන්ම විශේෂත්වය වන්නේ විපක්ෂ මන්ත්‍රීවරු සියල්ල නිහඩව සන්සුව මේ විරෝධතාවය දෙස බලා සිටිමයි. කෙසේ නමුත් අද දිනට පාර්ලිමේන්තුව තවම නිල වශයෙන් ආරම්භ කර නැහැ.


News Articles
Latest Videos
Most Popular Post